පියා සරන සකලූන්

Monday, May 31, 2021

 


අහම්බෙන් ලදිමි

පාවෙනා නුහුලක්

අල්ලා බැදගතිමි

වෙර දරා දෙපොටක්..

 

සර්ව පිත්තල අහසක්

කපා මට්ටම් කලෙමි වරුවක්

දිලිසුනා විරූපී ම තරුවක්.....

හිනැහුනා වැහිබර ව වලාවක්

 

කෝපි රස හවසක්

ලුණු දාපු රහසක්

මගහැරුණු කවියක්

නුඹ නම්, ආලයට විරිතක් ....


✍සදුනි වනසිංහ

 

No comments:

Post a Comment

සිනමාවෙන් නිරූපිත සමකාලීන සමාජය - Bicycle Thieves චිත්‍රපටය ආශ්‍රයෙන් විමසීම

1949 ඔස්කා සම්මාන උළෙලෙහි හොඳම විදේශීය භාෂා චිත්‍රපටය සඳහා හිමි සම්මානය දිනාගත් "Bicycle Thieves", (බයිසිකල් හොරු) චිත්‍රපටය වර්තම...