තවත් වංගුවකින්
විසම සම්මත අතර
අහම්බෙන් හමුවෙති
සමපාත හාදු.....
නේක වර්ණිත
හාදූ අතරින්
ඒ හාදු ඔක්කම
තනිකරම
සුදු පාට
සුදු කියන්නේම
පාට හතක එකතුව
ඉතිං පෙම්වත...
ෆැන්ටසිය රියලිටිය
වෙන්කරපු රෙඛාව නුඹ..
2021.06.06
✍සදූනි වනසිංහ
මම පොත් කියවීම ඇතුලේ අත්විදින ලස්සනම දෙයක් තමයි . ඒ ඇතුලේ මම මවාගන්න මනංකල්පිත ලෝකය . ඒවා හුගක් වෙලාවට ගොඩනැගෙන්නේ මගේ අත...