අහම්බෙන්
ලදිමි
පාවෙනා
නුහුලක්
අල්ලා
බැදගතිමි
වෙර
දරා දෙපොටක්..
සර්ව
පිත්තල අහසක්
කපා
මට්ටම් කලෙමි වරුවක්
දිලිසුනා
විරූපී ම තරුවක්.....
හිනැහුනා
වැහිබර ව වලාවක්
කෝපි
රස හවසක්
ලුණු
දාපු රහසක්
මගහැරුණු
කවියක්
නුඹ
නම්,
ආලයට විරිතක් ....
✍සදුනි වනසිංහ
1949 ඔස්කා සම්මාන උළෙලෙහි හොඳම විදේශීය භාෂා චිත්‍රපටය සඳහා හිමි සම්මානය දිනාගත් "Bicycle Thieves", (බයිසිකල් හොරු) චිත්‍රපටය වර්තම...